ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ICC ය විසින් නම්කරන වසරේ හොඳම විස්සයි විස්ස ක්‍රීඩකයා තේරීමේ ලැයිස්තුවට නිර්දේශ වී තිබේ.
ඒ සඳහා නිර්දේශ වී ඇති සෙසු ක්‍රිකට් ක්‍රීඩකයන් වන්නේ මොහොමඩ් රිස්වාන්, මිචෙල් මාෂ් සහ ජොස් බට්ලර් යි.
ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ලොව විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ දර්ශකයේ මුල්තැන හිමිකරගෙන සිටියි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි