ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු එක්දින තරගයේදී පාදයේ ආබාධයකට ලක්වූ වනිඳු හසරංගට සති දෙකක කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්වීමට සිදුවනු ඇතැයි වාර්තා වෙයි.
ඒ අනුව වනිඳුට ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත ඉතිරි එක්දින තරග තුන ද අහිමිවනු ඇති බව වැඩිදුරටත් සඳහන් ය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති