IPL තරඟාවලියේ දෙවන කොටස සඳහා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලට තෝරාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග අද පළමු වරට තරග බිමට පිවිසෙනවා.
ඔවුන් දෙදෙනාම අද තරගය සඳහා සහභාගි වන සංචිතයට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි