ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.
ඒ අනුව ඔහුට ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තෙවැනි 20/20 තරගයට සහභාගීවීමේ අවස්ථාව අහිමිවෙයි.
මීට පෙර කොවිඩ් ආසාදනය වී සුවය ලැබූ කුසල් මෙන්ඩිස් අද තරගය සඳහා කණ්ඩායමට එක්වන අතර පළමු තරගයේ දී දස්කම් දැක්වූ බිනුර ප්‍රනාන්දු තවදුරටත් නිරෝධායනයට ලක්ව සිටියි.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි