කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබා නොගත් බස්නාහිර පළාතේ වයස අවුරුදු 60 ට වැඩි හා බරපතල රෝගාබාධ ඇති ජනතාවට ලබන අඟහරුවාදා (10) දින සිට දින තුනක් තුළ එන්නත්කරණය සිදු කිරීමට නියමිතයි.
ඒ අනුව ඒ සඳහා ලියාපදිංචි වීමට 1906 ට කතා කර ඔබගේ නම ලබා දෙන ලෙස රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට