වයස අවුරුදු 12ට වැඩි ළමයින්ටත් පියවරෙන් පියවර කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමේ වැඩපිළිවෙලක් රජය විසින් සැලසුම්කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (15) පැවසීය.
දකුණු පළාත් කොවිඩ්-19 ළමා ප්‍රතිකාර ඒකකය හම්බන්තොට රෝහලේ ස්ථාපිත කර තිබෙන අතර එය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.
තංගල්ල කාල්ටන් නිවසේ සිට වීඩියෝ තාක්ෂණය අගමැතිවරයා ඊට එක්වී සිටියේය.ළමයින්ට එන්නත් ලබාදීමේ දී විවිධ සංකූලතා තිබෙන දරුවන්ට එහිදී ප්‍රමුඛත්වය ලබාදෙන බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
කොවිඩ්-19 ළමා ප්‍රතිකාර ඒකක සෑම පළාතකම ස්ථාපිත කිරීම ළමා රෝග විශේෂඥ වෛද්‍ය සංගමයේ සංකල්පය වී තිබේ.




More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක