එසැණ පුවත් වරායේ සිරවී ඇති ආහාර ද්‍රව්‍ය නිදහස් කිරීමට මහ බැංකුවෙන් මුදල් Dheera 27/09/2021 1 min read කොළඹ වරායේ සිරවී ඇති ආනයනය කළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මුදාහැරීම සඳහා මහ බැංකුවෙන් අවශ්‍ය මුදල් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණයකර ඇත. එම තීරණය අද (27) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගත් බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. Tweet Tags: Sri Lanka Continue Reading Previous කෙරවලපිටිය ගිවිසුම අත්සන් කළේ ඇමරිකාවේ වෙලාවටNext ඇදිරි නිතීය ඉවතට More Stories 1 min read එසැණ පුවත් දේශීය පාසල් නිවාඩුව අද සිට ඇරඹේ 22/11/2024 Dheera 1 min read එසැණ පුවත් මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ.. 18/11/2024 SAMAN MARASINGHA 1 min read එසැණ පුවත් මාලිමාවේ ජාතික ලයිස්තුව 18/11/2024 SAMAN MARASINGHA
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව