රජය විසින් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සියයට 49 ක මෙහෙයුම් ලබාදීමට සූදානම් වන ඉන්දියාවේ අදානි සමාගම සහ කොළඹ වරායට පැමිණෙන විශාලම නෞකාව අයත් එම් එස් සී ආයතනය අතර ගිවිසුමක් අත්සන් කර ඇති බව විපක්ෂය පවසනවා.
විපක්ෂ නායක කාර්යාලයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතායි මේ බව ප්‍රකාශ කලේ.
යම් හෙයකින් ගිවිසුම් ප්‍රකාරව එම් එස් සී ආයතනය සතු නෞකා ඉන්දීය වරායන් වෙත ගෙන්වා ගැනීමට අදානි සමාගම තීරණය කලහොත් කොළඹ වරායේ ආදායමට විශාල බලපෑමක් වන බවයි හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි