කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට අදාල පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම හෙට (20) දිනයට කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය. මෙම පෙත්සම් සලකා බැලීම පළමු දිනයට අද සිදු කෙරිණි.
පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන ඇතුළු පාර්ශ්ව 19 ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකර තිබිණි.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව