කොවිඩ් දත්ත සැඟවීම සහ විකෘති කිරීම පිළිබඳ චෝදනා එල්ල වූ වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතාට ස්ථාන මාරුවක් ලබාදී තිබේ.
ඒ අනුව, ඒ මහතාව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා වශයෙන් පත්කර යවා ඇත.
වසංගත රෝග විද්‍යා ඒකකයේ නව වැඩබලන අධ්‍යක්ෂවරයා වශයෙන් විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතාව පත්කර ඇති බව සඳහන්.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ