චීන මාධ්‍ය සමූහයේ 2024 වසන්ත උත්සව සංස්කෘතික ප්‍රසංගයේ සිව්වැනි පෙරහුරුව සාර්ථකව නිමකෙරේ. එය අද (4) පැවැත්විණ.
කලාව සහ තාක්‍ෂණය මනාව සුසංයෝග කිරීම මෙම ප්‍රසංගයේ විශේෂත්වයකි. එක්ව සිටින දක්ෂ කලා ශිල්පීහු ද ප්‍රසංගය වෙනුවෙන් මනා සූදානමකින් පසුවෙති.
සෑම සියුම් අංගයක් කෙරෙහිම දක්වා ඇති සුවිශේෂ අවධානය සහ මනා පුහුණුව ප්‍රසංගයේ කලාත්මක පරිසමාප්තිය ඔප් නංවා ඇත. වසන්තයේ නැවුම් ආස්වාදය මෙන්ම ජවසම්පන්නබව මෙම වාර්ෂික සංස්කෘතික මංගල්‍යයේ ආකර්ෂණය තීව්‍ර කරයි.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්