වාරියපොල බන්ධනාගාරයේ නියාමකවරයෙකුගේ සේවය අත්හිටුවා තිබේ.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා සඳහන් කළේ, එම නියාමකවරයා වාරියපොල බන්ධනාගාරය තුළට මත්කුඩු ගෙනවිත් දෙන බවට වාර්තා වී ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවට වාරියපොල පොලීසියට දැනුම් දි ඇති බවට බන්ධානාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ