වාලච්චේන පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පලා ගිය කොරෝනා ආසාධිතයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඇහැළියගොඩ පැල්පිටිය ප්‍රදේශයේදී.
සැකකරු වාලච්චේන ප්‍රදේශයේ සිට ඇහැළියගොඩ දක්වා පැමිණි ආකාරය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්