නිදහස් මාවත අසළ පිහිටි පෞද්ගලික මොටර් රථ ප්‍රදර්ශනාගාරයක ගැටුනු සුපිරි මෝටර් රථය ධාවනය කළේ තමන් නොවන බවත්, අදාල රථය ධාවනය කල බව කියන පොලිස් නිලධාරියාගේ දියණිය තමා නොවන බවත් සින්ඩි වික්‍රමනායක සිය Facebook ගිණුම ඔස්සේ සදහන් කරනවා.
අනතුර සිදුවූ ස්ථානයේ ලබා ගත් චායාරූපය තුල සිටින්නේ තමා වුවද එම අවස්ථාවේ තමන් සිටියේ වෙනත් වාහනයක් තුළ බවයි ඇය එහි සඳහන් කර ඇත්තේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්