බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීම හෙට (13) සිට ලබන 26 වනදා දක්වා සති දෙකක කාලයක් සඳහා අත්හිටුවීමට තීරණය කර ඇති බව බස්නාහිර පළාත් සභාව නිවේදනය කරනවා.
වාහන බලපත්‍ර නිකුත් කරන පරිගණක පද්ධතිය යාවත්කාලීන කිරීම හේතුවෙන් එම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ