මෙවර අයවැය මගින් වාහන ආනයනය සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බැවින් ඉදිරියේදී නැවතත් වාහන මිල ගණන් ඉහළ යනු ඇති බවට අනුමාන කරන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙනවා.
මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වූ වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ මහතා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්