කාබුල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ගුවන්ගත වූ යානයක සැඟවී යෑමට උත්සාහකළ ඇෆ්ගන් ජාතිකයින් කිහිපදෙනෙක් ගුවන්යානයෙන් බිමට පතිත වන අයුරු දැක්වෙන වීඩියෝ සහ ඡායාරූප පසුගියදා අන්තර්ජාලය ඔස්සේ සංසරණය විය.
එසේ අනතුරට ලක්වූ එක පුද්ගලයෙක් ගේ අනන්‍යතාවය හෙළිකිරීමට ඇෆ්ගනිස්තාන බලධාරීන් කටයුතු කර තිබේ.
එසේ මියගොස් ඇති එක් පුද්ගලයෙක් වන්නේ ඇෆ්ගනිස්තාන යොවුන් ජාතික කණ්ඩායමේ සාමාජිකයෙක් වූ 19 හැවිරිදි සකි අන්වාරි වේ.
More Stories
ඇමරිකාව සිදු කළ අසාධාරණ තීරුබදුවලට එරෙහිව චීන රජයේ ස්ථාවරය
චීනයේ Diaoyu Dao මුහුදු ප්‍රදේශයට නීතිවිරෝධී ඇතුළු වූ ජපන් ධීවර යාත්‍රාවක් නෙරපා හරී
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආණ්ඩුවට එරෙහිව ඇමරිකාව පුරා උද්ඝෝෂණ