එළැඹෙන නිවාඩු සමය ඉලක්ක කරගනිමින් සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාදී තිබෙනවා.
එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය සහ ආසියානු කලාපයේ ප්‍රධාන මූලාශ්‍ර වෙළෙඳපොළ වන ඉන්දියාව ඉලක්ක කරගනිමින් මෙම සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි එහි සඳහන් වන්නේ.
සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඉදිරිපත් කළ යෝජනාවක් අනුවයි මෙලෙස කැබිනට් අනුමැතිය ලබාදී තිබෙන්නේ.
අදාළ කැබිනට් තීරණය පහතින්,

More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්