මෝදර ප්‍රදේශය වැඩිහිටි නිවාසයක පසුගියදා පුද්ගලයෙකු කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී මිය ගිය ඇති අතර ඒ හේතුවෙන් එම වැඩිහිටි නිවාසයේ තවත් 98 දෙනෙක් PCR පරීක්ෂණයට යොමු කර තිබෙනවා
එම PCR පරීක්ෂණ ප්‍රතිපල අනුව එම වැඩිහිටි නිවාසයේ පුද්ගලයින් 45 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්