අධික මිලට එළවළු හා පලතුරු විකුණන ජංගම වෙළෙඳ රථවල බලපත්‍ර තහනම් කිරීමට තීරණය කර තිබෙන බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකාය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ව්‍යවසායකයා හා පාරිභෝගිකයා යන දෙදෙනාම රැකෙන වැඩපිළිවෙලකට අවධානය යොමුකළ යුතු බව එම බළකායේ සභාපති නාමල් රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කර ඇත.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්