අද අලුයම 3.00 සිට ඉන්ධන මිල ඉහළ දැමීම සඳහා අනුමැතිය ලැබී තිබෙනවා.
ඒ අනුව ඉන්ධන මිල ගණන් ඉහළ යාමට නියමිතව ඇත්තේ මෙසේය.
ඔක්ටෙන් 92 පෙට‍්‍රල් රුපියල් 420.00 (පෙර මිල රුපියල් 337.00)
ඔක්ටෙන් 95 පෙට‍්‍රල් රුපියල් 450.00 (පෙර මිල රුපියල් 373.00)
ඔටෝ ඩීසල් රුපියල් 400.00 (පෙර මිල රුපියල් 289.00)
සුපර් ඩීසල් රුපියල් 445.00 (පෙර මිල රුපියල් 329.00)
එලෙස මිල ඉහළ දැමූ ලේඛනය පහතින් දැක්වේ.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක