සිවිල් ආරක්ෂක බලකායේ කටුනායක කඳවුර හුදකලා කර තිබේ.
ඒ ගම්පහ දිස්ත්රික්කයේ සිවිල් ආරක්ෂක බලකා සෙබලුන් 05 දෙනෙකු පසුගිය දින කිහිපයේදී කොවිඩ් – 19 ආසාධිතයන් ලෙස තහවුරු කරගැනීමත් සමගිනි.
වැල්ලම්පිටිය වෙන්නවත්ත සිවිල් ආරක්ෂක බලකා කඳවුරද ඉදිරි දින 14 කට හුදකලා කිරීමට අද දහවල් පියවර ගැණුනේ කොරෝනා ආසාධිතයෙකු හමුවීමත් සමගිනි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ