වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැදවියන් 23දෙනෙකුට කොවිඩ්-19 වෛසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සදහන් කළේ පසුගිය 4වැනිදා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවලින් ඒ බව තහවුරු කර ගත් බවයි.
මෙලෙස අද දිනයේ තහවුරු කර ගත් කොවිඩ් ආසාදිතයින් අතර, කාන්තා රැදවියන් 22දෙනෙකු වන බව බන්ධනාගාර කොමසාරිස්වරයා සදහන් කළේය.
එම ආසාදිතයින් 22දෙනාම වැලිකඩ කොවිඩ්-19 රෝහලට කර තිබේ.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි