වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.
අධිකරණ විවෘත කර නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලා බන්ධනාගාර වහලය මත නැග එම රැඳවියන් විරෝධතාවයේ නිරතවන බවයි වාර්තා වන්නේ.
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇති රැඳවියන් 10 දෙනෙකු පමණ මෙලෙස විරෝධතාවයේ නිරත වනවා.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි