වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් රඳවා සිටින වාට්ටු දෙකක් හුදෙකලා කිරීමට කටයුතු කර තිබෙනවා.
එම බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිතයන් 07 දෙනෙකු වාර්තා වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇතැයි සඳහන්.
තවදුරටත් කොරෝනා ආසාදිතයන් වාර්තා වුවහොත් ඔවුන් බෝගම්බර සහ පල්ලන්සේන බන්ධනාගාරවලට යොමු කිරීමට නියමිතයි.
මේ අතර ඊයේ පස්වරුව වන විට තවත් බන්ධනාගාර රැඳවියන් පිරිසක් කළා.
මෙම සිරකරුවන් පිරිසට කොරෝනා වෛරසය ආසාදනය වූයේ කෙසේ දැයි මෙතෙක් නිශ්චිතව හෙලි කර ගැනීමට හැකි වී නැහැ.
More Stories
ජනවාරි මාසයේ ශ්රී ලංකාවේ අපනයන ආදායම කැපී පෙනෙන වර්ධනයක්
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්