වැලිගම පොලිස් වසමේ ග්‍රාම නිලධාරි වසම් 6ක සංචරණ සීමා පනවා තිබෙනවා.
දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලි ගමගේ මහතා පැවසුවේ වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 18 දෙනෙකු හදුනා ගැනිම ඊට හේතුව බවයි.
ඒ අනුව ගල්බොක්ක නැගෙනහිර, ගල්බොක්ක බටහිර, අලුත් විදිය, කොට්ටේගොඩ, කොහුනුගමුව, හෙට්ටිවීදිය වසම්වල නැවත දැනුම් දෙනතුරු සංචරණ සීමා ක්‍රියත්මක වනු ඇති.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග