වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පැන ගිය කොවිඩ් -19 ආසාදිතයා මරදාන ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ.
රෝහල්ගත වීමේදී ව්‍යාජ ලිපිනයක් ලබාදී ඇති අදාළ පුද්ගලයා ඊයේ (15) පස්වරුවේ රෝහලෙන් පළාගොස් තිබුණි.
ඒ අනුව ඔහු සොයා ගැනීමේ අරමුණින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය අද පෙරවරුවේ ඡායාරූපයක් ද නිකුත් කරන ලදි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ