වැලිසර විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ සේවක සේවිකාවන් 12 දෙනෙකු කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වේ.
ආර්ථික මධ්‍යස්ථානයේ සේවක සේවිකාවන් හා ත්‍රිරෝද රථ රියදුරන් අද (01) පීසීආර් පරීක්ෂණයක් සඳහා යොමුකර ඇති අතර එහිදී පුද්ගලයින් 140 දෙනෙකු සඳහා සිදුකළ පරීක්ෂණවලින් මෙම ආසාදිතයින් හඳුනා ගෙන තිබේ.
ආසාදිතයින් හඳුනාගත් වෙළෙඳසල් වසා දැමීමට පියවර ගෙන ඇති අතර තවත් වාර්ත ලැබීමට නියමිත බව ද වාර්තා වේ.
- Aruna news
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්