ඊයේ සවස 3.30ට පමණ වැලිසර ළය රෝහලෙන් පන ගිය කොවිඩ් -19 ආසාදිත රෝගියා පිලිබඳ තොරතුරක් ලද වහාම ලඟම ඇති පොලිසියට, 119 අංකයට හෝ මහබාගේ පොලිසියට දන්වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.
ඔහු ග්රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහුගේ ඡායාරුප පහතින් දැක්වෙනවා
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි