කොබෙයිගනේ හාතලව ප්‍රදේශයේදී වැලි ජාවාරමක් වැටලීමට යාමේදී ජාවාරම්කරුවෙකු විසින් ටිපර් රථයකට යටකර මරණයට පත් කල 32 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයා වහාම ක්‍රියාත්මක වන පරිදි සැරයන් තනතුරට උසස් කිරීමට පොලිස්පතිවරයා විසින් උපදෙස් දී තිබෙනවා.
ඔහුගේ අවසාන කටයුතු ඉදිරියේදි රස්නායකපුර ප්‍රදේශයේදී පූර්ණ පොලිස් උත්තමාචාර යටතේ සිදුකිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කලේ.

More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග