කොල්ලුපිටිය ,ඩුප්ලිකේෂන් පාරේ ගොඩනැගිල්ලක බිම්මහලේ සිටි පුද්ගලයෙකු ඊයේ රාත්‍රියේ මියගොස් තිබේ.
ඊයේ රාත්‍රියේ ඇදහැළුණු වර්ෂාවෙන් බිම්මහල ජලයෙන් යට වීම හේතුවෙන් අදාල පුද්ගලයා ජිවිතක්ෂයට පත්වි ඇති බව වාර්තා වෙයි.

More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග