ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ප්‍රදේශයේ දී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුරින් දෙදෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
පොලීසිය පැවසුවේ තවත් සිව්දෙනෙකුට තුවාල සිදු වී ඇති බවයි.
වෑන් රථයේ රියදුරු අතුළු පිරිමි පුද්ගලයින් 6 දෙනෙකු ගමන් කර ඇත.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ