විජය කුමාරතුංග මහතා ගෙන් පසු තමන් එවන් නායකයෙක් ලෙස දකින්නෙ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පමණක් බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
තමන් බන්ධනාගාර ගතකළ කර පසු මනසින් වැටුණු අවස්ථාවේ සජිත් ප්‍රේමදාස මහතා තමන් ගැන නිරන්තරයෙන් සොයා බැලූ බව ඔහු සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයද තමන් පසුගිය කාලය කොතරම් වැඩකර තිබුණද ඒ කිසිවකු තමන් ගැන සොයා නොබැලූ බවද ඔහු පැවසීය.
සමගි ජන බලවේගය මැතිවරණ අපේක්ෂකයන් සඳහා පැවති වැඩමුළුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
More Stories
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජනාධිපතිවරණයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ
ආරක්ෂක අංශ අවහිර නොතකා රාජිත ඇමෙරිකානු තානාපති කාර්යාලයට