ඔක්තෝබර් මස 09 වන දිනට යෙදෙන ලෝක තැපැල් දිනය නිමිතිකර ගනිමින් මධ්‍යම පරිසර අධිකාරිය සහ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව එක්ව ඔක්තෝබර් 05 දා සිට 10 දා දක්වා සතියක කාලයක් “ජාතික විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණ සතිය-2020” ලෙස නම්කර ඇත.
“හුස්ම වැටෙන රටක්,විද්‍යුත් අපද්‍රව්‍ය තොර ශ්‍රී ලංකාවක්” යන තේමාව පෙරදැරි කරගනිමින් මෙම සතියක කාලය තුළ මුළු දිවයිනම ආවරණයවන පරිදි විද්‍යුත් අපද්‍රව්‍ය එක් රැස් කිරිමට මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.
මෙම සතිය තුල උදේ 8 සිට සවස 4 දක්වා කාලය තුල දිවයිනපුරා පිහිටි තැපැල් කාර්යාල වෙත මෙම අපද්‍රව්‍ය ගෙනවිත් භාරදිය හැකිය..

More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි