හෙට (31) සහ අනිද්දා (01) දිනවලදී ඉන්දියන් ඔයිල් සමාගම හරහා විදුලිබල මණ්ඩලයට සෘජුවම තෙල් මිලදී ගැනීමට හැකිවනු ඇති බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.
ඉදිරි සතිය සඳහා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය තෙල් ප්‍රමාණය සම්බන්ධයෙන් හෙට දිනයේදී තීරණයක් ගත යුතුව පවතින බවත් පෞද්ගලික බලාගාර තුළින් කෙටි කාලීනව විදුලිය ලබා ගැනීම සඳහා වැඩපිළිවෙළක් ආරම්භ කරන බවත් ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්