පවතින විදුලිබල අර්බුදයට කඩිනම් විසඳුම් ලෙස අවශ්‍ය පරිදි විදුලිය උත්පාදනය කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා බව විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.
අමාත්‍යවරිය සඳහන් කළේ මෙම වසර තුළ ජාතික විදුලිබල පද්ධතියට අවම වශයෙන් මෙගාවොට් 1000ක් එක් කිරීමට කටයුතු කරන බවයි.
අද පස්වරුවේ කැලණිතිස්ස විදුලි බලාගාරය පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව කියා සිටියා
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට