අද (09) දිනයේ විදුලි කප්පාදුවක් සදහා ලංකා විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීමක් ලැබී නොමැති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සදහන් කළේ දැනට පවතින ධාරිතාවයෙන් අද (09) දිනයේ විදුලි ඉල්ලුම සපුරා ගත හැකි බවයි.
එය එසේ වුවත් පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 තෙක් හැකිතාක් විදුලි පරිභෝජනය සීමා කරන ලෙස ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටීයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති