විදුලි කප්පාදුව සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ වුණා
ඒ සඳහා ලංකා විදුලි බල මණ්ඩලය, විදුලිබල, බලශක්ති අමාත්‍යංශ වල නියෝජිතයන් මෙන්ම වෘත්තිය සමිති කිහිපයක නියෝජිතයින්ද ඊට එක්ව සිටින බව සඳහන්
එම සාකච්ඡාවේදී වන එකඟතාවයන්ට අනුව ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදුකරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතයි
කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ සඳහන් කළේ හෙට දින සිට දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට දිනකට පැයක් හෝ ඊට වැඩි කාල සීමාවක් වරින් වර විදුලි සැපයුම අත්හිටුවීමට සිදුවන බවයි
විදුලි කප්පාදුව ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට