අද (19) දිනයේදී විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
මේ අතර දැවිතෙල් අවසන්වීම හේතුවෙන් අක්‍රියවී තිබු සපුගස්කන්ද බලාගාරය සඳහා දැවිතෙල් ලැබීම නිසා අද අලුයම එය යළි ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට හැකි වී තිබේ.
කෙසේවෙතත් පද්ධතිය ස්ථාවර කරගැනීම වෙනුවෙන් අද(19) පස්වරු 2.00 සිට සවස 6.00 දක්වා කඩින් කඩ විදුලි සැපයුමට බාධා ඇති විය හැකි බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ(PUCSL) සභාපති ජනක රත්නායක මහතා පවසයි
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට