විදුලිය බිල්පත් ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් කැදවා තිබෙනවා.
ඒ, විදුලිබල අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය සහ විදුලි ඉංජිනේරුවන් මෙන්ම විදුලිබල මණ්ඩල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්.
විදුලි ඉංජිනේරුවන් සහ නිලධාරීන්ගෙන් ලද ඉල්ලීමකට අනුවයි අමාත්‍යාංශයේදී මෙම සාකච්ජාව කැදවා ඇත්තේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති