වහාම ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බද්ද 8% සිට 12% දක්වා වැඩි කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය අඟහරුවාදා (31) නිවේදනය කළේය.
මීට අමතරව, වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලි සංදේශ බද්ද 11.25% සිට 15% දක්වා වැඩි කළ බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි

More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට