විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 198 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටි 143 දෙනෙකු, මාලදිවයිනේ සිටි 53 දෙනෙකු, කටාර් රාජ්‍යයේ
සිටි දෙදෙනෙකු දිවයිනට පැමිණි පිරිස අතරට අයත්.
ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 98 දෙනෙකු ද අද (25) උදෑසන කටුනායක ගුවන්තොටුපළ
වෙත පැමිණිමට නියමිතය.
දිවයිනට පැමිණි පිරිස PCR පරීක්ෂණවලට ලක්කිරීමෙන් පසු නිරෝධායන මධ්‍යස්ථාන වෙත
යොමුකෙරුණා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ