විදෙස්ගත තවත් ලාංකිකයන් 523 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.
කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කලේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට 300 ක් / කටාර් සිට 127 ක් සහ ඉන්දියාවේ සිට 96 ක් අද පෙරවරුවේ මෙලෙස කටුනායක ගුවන් තොටුපළට පැමිණ ඇති බවයි.
එමෙන්ම ජර්මනියේ සිට 21 දෙනෙකු සහ චීනයේ සිට 11 දෙනෙකු අද දිනය තුළදී පැමිණීමට නියමිතව තිබෙනවා.
මේ වනවිට ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථාන 66 ක් තුළ පුද්ගලයන් 6810 දෙනෙකු නිරෝධායනයට ලක්වනවා.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග