කොරෝනා වසංගත තත්ත්වයත් සමග විදේශ රටවල සිටින ලාංකිකයින් ගෙන්වීම අද මධ්‍යම රාත්‍රියේ සිට තාවකාලිකව අත්හිටුවමීමට තීරණය කර තිබෙනවා.
නිරෝධායන මධ්‍යස්ථාන තුල අවශ්‍ය ඉඩ පහසුකම් ලබාගැනීම මෙහි අරමුණයි.
මේ අතර ඊයේ මධ්‍යම රාත්රියේදී සහ අද අලුයම තවත් ශ්‍රී ලාංකිකයින්
374 දෙනෙකු කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ තිබෙනවා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ