විදේශයන්ගෙන් පැමිණි ලාංකිකයන් අතුරින් 960 දෙනෙකු වෛරසය ආසාධිතයන් බවට හඳුනාගෙන තිබෙනවා. ඒ ඊයේ දිනයේ හඳුනාගත් ආසාදිතයන් සිව්දෙනාත් සමගයි.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා වෛරස් ආසාධිතයන් සංඛ්‍යාව 2886 දක්වා ඉහල යනු ඇති.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි තවත් 03 දෙනෙකු සහ ජපානයේ සිට පැමිණි අයෙකු වෛරස ආසාධිතයන් බවට ඊයේ දිනයේදී තහවුරු කරගත්තා.
මෙරටින් හමුවූ ආසාධිතයන් අතුරින් විදේශිකයෙකු ඇතුලු 217 දෙනෙකු තවමත් ප්‍රතිකාර ලබමින් පසුවනවා.
කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව හඳුනාගෙන් ඇති කොවිඞ් ආසාධිතයන් ගණන 630ක්.
මෙරට ආසාධිතයන් අතුරින් සුවය ලැබූ සමස්ත ගණන 2658 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්