විදේශ රැකියා සඳහා දිවයිනෙන් පිටව ගොස් පීඩාවන්ට ලක්වූ ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට පැමිණ තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයින් 268 දෙනෙකු මේ ආකාරයෙන් පැමිණ ඇත. අද(04) අලුයම එම පිරිස දිවයිනට පැමිණි බව වාර්තා වී ඇත.
මොවුන් ගෙන් වැඩි පිරිස ගෘහ සේවය සඳහා පිටව ගිය කාන්තාවන් වන අතර නිරෝධායනය සඳහා රජයේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබෙන බව සඳහන් ය.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ