අද (31) අළුයම ජපානයේ සහ කටාර් රාජ්‍යයේ සිට තවත් ශ්‍රී ලාංකිකයින් 47 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.
ඔවුන් රැකියා සදහා විදේශගත වූවන් බවයි වාර්තා වන්නේ.
ඔවුන් සියලු දෙනා කටුනායක ගුවන් තොටුපළේ දී PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසුව නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි