ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් හෙට (30) සිට සියලුම විදේශිකයන් සඳහා සිය දේශසීමා යළි වසා දැමීමට ජපානය පියවර ගෙන තිබෙනවා.
පුරවැසිභාවය හිමි විදේශිකයන්ට හෝ ජපන් ජාතිකයන්ට යළි එරටට පැමිණීමට එය බාධාවක් නොවන බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. කෙසේ නමුත් ඒ සඳහා ඔවුන්ට රජය ලබාදෙන ස්ථානයක දින 10 ක් නිරෝධායනය විය යුතු වනවා.
More Stories
බාධකයක් වෙනුවට චීනයෙන් මිත්‍රත්වයේ නව දොරටුවක්
චීන-ඇමරිකානු සාකච්ඡා පිළිබඳ චීන වාණිජ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්