විදෙස්ගතව සිටි 1020 දෙනෙකු ගත වූ පැය 24 තුළ දිවයිනට පැමිණ තිබේ. එම පිරිස කොවිඩ් වසංගතය හමුවේ, විදෙස්ගතව සිර වී සිටි ශ්‍රමිකයින් පිරිසකි.
කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ , එලෙස පැමිණි පිරිසෙන් 110 දෙනෙකු පමණ විදෙස් ජාතිකයින් බවය.
පැමිණි ලාංකික ශ්‍රමිකයින් පිරිස මාලදිවයින, ජපානය, චීනය, කුවෙට්, සෞදි අරාබිය, දෝහා කටාර් සහ ඩුබායි ඇතුළු රටවල් රැසක සිට පැමිණ තිබෙන බව වැඩි දුරටත් සඳහන් කර ඇත.
පැමිණි පිරිස සියලු දෙනා මේ වනවිට නිරෝධායනය සඳහා යොමු කර තිබේ.
- මුලාශ්‍ර අරුණ පුවත්පත
More Stories
ඇමරිකාව සිදු කළ අසාධාරණ තීරුබදුවලට එරෙහිව චීන රජයේ ස්ථාවරය
චීනයේ Diaoyu Dao මුහුදු ප්රදේශයට නීතිවිරෝධී ඇතුළු වූ ජපන් ධීවර යාත්රාවක් නෙරපා හරී
ඩොනල්ඩ් ට්රම්ප්ගේ ආණ්ඩුවට එරෙහිව ඇමරිකාව පුරා උද්ඝෝෂණ