අද වන විට ශ්‍රී ලංකාව මුහුණපා ඇති බරපතල ආර්ථික අර්බුදය හමුවේ මෙරට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර රූපවාහිනි නාළිකා ගණනාවක් ඔවුන්ගේ සේවා සැපයුම නවතා දමා තිබෙනවා.
මීට හේතු වී ඇත්තේ ඔවුන්ගේ සේවා සැපයීම් වෙනුවෙන් ඩොලර්වලින් සිදු කළ යුතු ගෙවීම් කටයුතු මේ වන විට සිදු කර ගැනීමට නොහැකි වීමයි.
මේ හේතුවෙන් මෙරට ක්‍රියාත්මක වන ප්‍රධාන රැහැන් රහිත රූපවාහිනි නාළිකා පද්ධති දෙකක් ඔවුන්ගේ ඇතැම් ජාත්‍යන්තර චැනල විකාශන කටයුතු අත්හිටුවා තිබෙනවා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට